ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද? අද සමාජයේ ගොඩක් දෙනෙකුගේ ජීවිත තෘප්තිමත් නෑ.. ඒ වගේම හිතේ පීඩනයෙන් හා කලකිරීමෙන් සිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ.. මේ තත්ත්වයට අසුභවාදී චින්තනය ගොඩක් දුරට බලපානවා.. ඔබ අසුභවාදීව යමක් ගැන සිතන්නේ නම් එවිට හැමදේම සිද්ධ වෙන්නේ අසුභවාදීවමයි.. නරකටමයි.. ඔබ අසා ඇති සමහර අය කියනවා “අනේ මටමමනේ […]