පෙම් සබඳතාවයක් බිදී ගිය විට අප කුමක් කල යුතුද? පෙම් සබඳතාවයක් බිදී යෑම ජීවිතයේ අප ලබන අතිශය අමාරු වේදනාකාරී අත්දැකීමකි. එවැනි වු අවස්ථාවකදී අප කල යුත්තේ කුමක්ද යන්න අපට සිතා ගත නොහැක්කේ අප සිත අතිශය දුකට හා කලබලයට පත්වී ඇති නිසාය. ඒ නිසා අප එවැනි අවස්ථා වලදි හැකි තරම් සිහිබුද්ධියෙන් […]