මනසේ ශක්තියෙන් ශරීරයේ ප්රතිශක්තිය වැඩි කර ගන්නේ මෙහෙමයි.. අප ශරීරයේ ප්රතිශක්තිය අඩු වැඩි වීමට ආහාර මෙන්ම අපගේ සිතුවිලිද ප්රභලව බලපායි. ඒ නිසා අප සිටිනා මානසික තත්ත්වය එනම් සතුට, දුක , මානසික පීඩනය ආදි විවිධ තත්ත්ව වලදී ශරීරයේ ප්රතිශක්තියද වෙනස් වේ. එබැවින් මේ පිළිබද නිරත්තර අවබෝධයෙන් සිටීම වැදගත්ය. අප භයෙන්, මානසික […]