විභාග අසමත්වීම සියල්ලේම අවසානයද? විභාග අප ජීවිතයේ මුහුණ දෙන අභියෝග අතර කුඩා කල සිටම මානසික පීඩාවට ලක්වන්නා වු තවත් එක් සිද්ධියකි. විභාගයක් ලංවන විට මෙන්ම එයට සුදානම් වන අවස්ථාවන් වලදී ද බොහෝ දෙනෙක් මානසික පීඩනයෙන් යුතුව කල් ගෙවයි. ජීවත් වීමට රැකියාවක් ලබා ගැනීමට විභාග සමත් විය යුතු නිසා කුඩා කල […]