අප ගැන
ධනාත්මක චින්තනය (Positive Thinking) සිංහල කියවීමට හැකි පිරිස වෙත මුසු කිරීම Positive.lk හි ප්රමුඛ පරමාර්ථය වේ. ඒ තුලින් ඔවුන්ගේ ජිවිත සාර්ථක කරනු වස් අපට කල හැකි සියලු දේ සිදු කිරීම අපේ අරමුණයි. ඒ අනුව මෙම වෙබ් අඩවිය ඔස්සේ පහත දැක්වෙන සේවා නොමිලේ ඔබ වෙත ගෙන එනු ලබයි.
- ධනාත්මක සිතුවිලි වර්ධනය උදෙසා පළ කරන ලිපි
- ධනාත්මක චින්තනය ප්රවර්ධනය සදහා විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම
- ඔබගේ ජීවිතයේ ගැටඵ වලට හැකි පමණ ධනාත්මක උපදේශාත්මක පිළිසරණක් වීම
- ඔබගේ ජීවිතයේ ඉලක්ක වෙත යාම සදහා මගපෙන්වීම් සිදු කිරීම
සම්බන්ධීකරණ තොරතුරු :
විද්යුත් ලිපිනය : info@positive.lk